Southern Provincial Leave Portal
Smart gateway for online leave management
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිසන්ත මහෙන්ද්‍ර මහතා වෙත නිල වශයෙන් භාරදීම දක්ෂිණපාය ප්‍රධාන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුවිය.
දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සී. වික්‍රමසිංහ මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම සිදුවිය.
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
පළාත් අභ්‍යන්තර විගණන අධ්යක්ෂ සමිතා එගොඩගේ මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස දෙපාර්තමේන්තුව සහ පරිවාස කාර්යාල 11 ත් රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන , වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් නිර්මාණය කරනලද මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය , පළාත් කොමසාරිස් රසිකා දිසානායක මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට සදහා නිර්මාණය කරන ලද මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය එහි ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහා නිර්මාණය කරන ලද මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය , පළාත් අධ්‍යාපන අධ්යක්ෂ චන්න වීරසේකර මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාර්ගගත නිවාඩු කලමනාකරණ සදහා එක් වූ පළමු පළාත් පාලන ආයතනය වන නියාගම ප්‍රාදේශීය සභාව සදහා නිර්මාණය කල පද්ධතිය එහි ලේකම් W.K.K.චාමර මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාර්ගගත නිවාඩු කලමනාකරණ සදහා එක් වූ බෝපේ-පොද්දල ප්‍රාදේශීය සභාව සදහා නිර්මාණය කල පද්ධතිය එහි සභාපතිතුමිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කේ.කේ.සමන්තිලක මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සදහා ප්‍රතිනිර්මාණය කරන ලද මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය පළාත් අධ්යක්ෂ ඒ.කාරියවසම් මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය පළාත් වාරිමාර්ග අධ්යක්ෂ D.N.W.දිසානායක මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් බෙනිකා ආර්. ජයසේකර මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ සුදත් සමරවික්‍රම මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
පළාත් ධීවර අමාත්‍යාංශය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය අමාත්‍යාංශ ලේකම් රන්ජිත් යාපා මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
පළාත් පාලන දෙපාර්තමේන්තුව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සමන් ජයසේකර මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාතර කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය ආණ්ඩුකාර ලේකම් ටී.ජී.ඩී. නිලංගි ඩයස් මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ පුබුදු මලවරආරච්චි මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව - ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කලමනාකරණ පද්ධතිය සහකාර කර්මාන්ත අධ්යක්ෂ එල්.එච්.එල්. යසිරු විද්‍යාධර මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි සාමාන්‍යධිකාරී ජාගොඩගේ කපිල ධම්මික මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
හික්කඩුව නගර සභාව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි ලේකම් එම්. අකිල සමීර ප්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
බෙන්තොට ප්‍රාදේශීය සභාව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි ලේකම් ඒ.එච්. රවීන්ද්‍ර ලසන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කළ්‍යාණි ගොඩකන්ද මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
බලපිටිය ප්‍රාදේශීය සභාව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි ලේකම් සුරංගි දේශප්‍රිය මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
වැලිගම නගර සභාව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි සභාපති මොහොමඩ් අෆ්රාස් මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය පළාත් අධ්‍යාපන ලේකම් නිෂාන් කේ.ආර්.පතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
අක්මීමන ප්‍රාදේශීය සභාව සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය එහි ලේකම් මංජුලා දහනායක මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය , කලාප කාර්යාල හා කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ රමණී චම්පිකා ජයසිංහ මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කේ.ඩී.එන්.පී. රණවීර මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
වැලිගම ප්‍රාදේශීය සභාව සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය වැලිගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වින්තක හේවාපතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
හබරාදුව ප්‍රාදේශීය සභාව සදහා සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය හබරාදුව ප්‍රාදේශීය සභා ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ යූ.එම්.එන්.ජයමිණි මයා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ එන්.කේ. හෙට්ටිගොඩ මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ එච්. වයි. ධම්මිකා ප්‍රියදර්ශනී මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මාතර ප්‍රාදේශීය සභාව සදහා ප්‍රතිනිර්මාණය කල මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය මාතර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුගත් වෙංගප්පුලි මහතා වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය සදහා ප්‍රතිනිර්මාණය කෙරුණු මාර්ගගත නිවාඩු කළමනාකරණ පද්ධතිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඕ.පී.ජී.නිලානි මිය වෙත නිල වශයෙන් භාරදීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදුවිය.
Key features for staff and administrators
Submit leave requests with attachments and notes.
Fast approvals with role-based permissions.
Daily / monthly summaries and export options.
HTTPS-ready, audit logs, and session protection.
Search and filter to enter your office leave system
Simple flow for staff and administrators
Use the directory to open your office’s leave system.
Staff submit requests; attachments can be included if required.
Managers approve/reject, and reports are available anytime.
If you cannot access your office system, contact the administrator.
Do not share your password. Always logout after use, especially on shared computers.